Friday, December 20, 2013

ඕන මගුලක් PDF කරමු

මේක PDF File හදන යන්ත්‍රයක්...බයවෙන්නෙපා...මේක සොෆ්ට්වෙයා එකක්...නම PDF Creater...ඔයාලට ඕනම ෆයිල් වර්ගයක් PDF කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්...ඉමේජ් එකක් පවා පුලුවන්..මරු නේද යාලුවනේ...

කරන්න තියෙන්නේ පොඩි වැඩයි..පහල තියන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න..ඊට පස්සේ .EXE ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න...දැන් සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන ඇඩ් කියන බට්න් එක ක්ලික් කරල කැමති නමක් දීලා සේව් කරගන්න...හරිනේ



නිදහසේ බර්න් කරමුද...? Only 3MB


වීඩියෝ එකක් අනුභව කරමු-Wondershare Video Editor

ගොඩක් අය හිතාන ඉන්නේ වීඩියෝ එඩිටින් කියන්නේ පට්ට අමාරු වැඩක්ය,ඒවා අපේ කොම්පීතර වල වැඩ කරන්නේ නැතිය,කරන්න ගියත් හත්පොලේ ගෑ වෙනවාය,ඊට පස්සේ පට්ට ගදය.. ඔය ගේම් එකක් තලාලා,චිත්තර පටියක් බලාලා පාඩුවේ ඉන්න එක හොදා කියලනේ.ඉතිං එහෙම හිතෙන අයටත් අවශ්‍ය වුනාම කට්ටක් කන් නැතුව වීඩියෝවක් එඩිට් ‍කර ගන්න පුලුවන් මෘදුකාංගයක් වොන්ඩර්ෂෙයා වීඩියෝ එඩිටර්.මේකෙන් ලේසියෙන් වීඩියෝ එඩිටින් වැඩ කර ගන්න පුලුවන්.හරිම සරලයි.ඒ වගේම වීඩියෝ කන්වර්ටර් එකක් විදියට භාවිතා කරන්නත් පුලුවන්.වැඩි දෙයක් නෑ බාගෙන ඉන්ට්‍රෝල් කරලා ක්‍රැක් එකත් කොපි කර ගන්න.

Saturday, November 9, 2013

Krish 3 Hot Hot එකේ Free DOWNLOAD කරගන්න.

ඔන්න Krish 3ත් අවිල්ලා.කෂ්ටිය අපු ගමන් බාගන්නත් ඇති.මේ මාසේ 1 තමා අවේ.බාගත්තෙ නැති අයට පහලින් තියනව ලින්ක් එක.ටොරන්ට් ලින්ක් එකක්.

Friday, November 8, 2013

facebook comments සිංහල පිංතූර 500කට අදික එකතුව

facebook comments සිංහල පිංතූර 500කට අදික එකතුව දැන්ම Download කරගන්න.
part 1 Click to DOWNLOAD
Part 2 Click to DOWNLOAD